jayamardhanapura wanuma lyrics | ජයමර්ධනපුර වැනුම ft. Manasick | #නරාසංදේෂය #DrillTeamAlbum
බුදුගෙටත් පිං කැටේකටත් අගුළු දාන් එරෙහියෝ මෙහෙ කරනවා අතුරුදන් මිනි පෙට්ටියක් පුරවලා කපුරු දාන් වැලළුවත් ගඳගහයි තොපේ නපුරුකම් පොඩි එකා වඩාගත්ත දැයේ පියා තව පොඩි එකෙකුට නැති කලා තම පියා ලසන්ත ගියේ එරෙහි කතු වැකි ලියා!! කදිරගාමර් ගිනි අවියකින් තියා!! වටින ජීවිත , ලෙයක හිරිකඩ ප්‍රනාන්දු එක එල්ලේ කුඩු වුනා සීකඩ ජනතා වරමෙන් මුඩුවුනු දුපත රජාගේ අනෙන් මුඩු කුඩු වුනු දුපත අපේ නොදැනුවත් කම උන්ගේ දැනුවත්කම අපි දැනුවත්වම උන් උපයයි වත්කම මතකයි මට තාමත් ඒ සාම ගිවිසුම් ඕමන්ත ප්‍රදාන මාර්ගයේදී පිවිසුම් දුටුවා සුන්බුන් මන්කඩේදී බිලි වුන් කොටියා සිංහයාට මැදිවුණු පොඩි උන් අසරණයි අපිට වඩා ක්‍රමය බලවත් දර්ශනේ විකුණන් කනවනේ භගවත් ඒ අන්තරේ!!! කුප්පියක් දාපන් බොල අදවත් සහෝදරයෙක් එළියේ කැක්කුමේ අදටත් රදලයොත්, ගොවිගම, පට්ටි, කුල බතලයොත් කරව , සලාගම , දුරව , හේන , මදනයොත් නවදන්න , වහම්පුර , වෙල්ලදුර භක්තිකයොත් කින්නර , හුලවාලි , රැඩිකලෙන් කවුරු ගියත් පාර්ලිමේන්තුව හොරකන්න කොලොසියමක් වටේ පොලිසියයක් වාහනෙ ලක්ෂ සියයක් දින 100 සිහියෙන් ගියාවත්ද පැරිසියෙවත් අධ්‍යපනේ අද කොලිනීසියයක් ඔය වැඩිකල් කොලුවා බුදුන් රස්තියාදුව...